අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළා.

ඒ ජනාධිපති කාර්යාලයේදී ය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.