2024.07.09 දින මිරිහාන මූලස්ථාන පොලිස් ස්ථානයේ අළුතින් ඉදි කරන ලද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල මහජන ආරක්ෂාව පිළිබදව අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් සිදුකරන ලදී